Sishyathwaya

ශිෂ්‍යත්වය හරිලේසියි

ගුරු ගෙදර වැඩසටහනේ  “ශිෂ්‍යත්වය හරිලේසියි” විශේෂාංගය ඇසුරෙන් රට වටා “ශිෂ්‍යත්වය හරිලේසියි” සම්මන්ත්‍රණ මාලාවක් සිත fm අප සංවිධානය කරනු ලබන්නේ , මෙවර  ශිෂ්‍යත්වය විභාගය වෙනුවන් පෙනී සිටින දු දරුවන් වෙනුවෙන්.

මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවක්.