sine-sitha

ඉරිදා 19:00 to 21:00

සිනමාවේ සිත් ගත් දෑ වගේම සිනමාව සඳහා සිත යොමු වූ නිර්මාණකරුවන් සමඟ කරන කතා බහක්. දේශීය සිනමාව මෙන්ම ජාත්‍යන්තර සිනමාව පිළිබඳවද සිනේ සිත තුලින් සාකච්චා කෙරේ.