sitha-giya-thena

සදුදා, අගහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා 10:00 to 13:00

හිත කියන්නේ එක තැනක තියෙන දෙයක් නෙමෙයි. හිත හැමතැනම යනවා. ඒ හිතට නතර වෙන්න හිතෙන්නේ එහෙමත් තැනක. ඔබේ සිතත් නතර වෙයි සිත ගිය තැන. ජීවිතය වැදගත් අහක දාන්න බැරි කතා එක්ක සිත ගිය තැන නතර වෙන්න.