Meh Dawaswala Man

සෙනසුරාදා 08:00 to 10:00

කළා ලෝකය තුල යාවත්කාලීන වන සියල්ල දැන ගැනීමට කැමති සියලු දෙනා වෙනුවෙන් වෙන්වූ වැඩසටහනකි. එම කලාකරුවන්ගේ නව කලා කටයුතු පිලිබඳ මෙහිදී කතා බහ කරනු ලැබේ. එමෙන්ම ඊට අදාළ ගීත සහ ඔවුන් කැමති ගීත මෙහිදී ප්‍රචාරය කරනු ලැබේ.