mathaka-pada

සෙනසුරාදා 19:00 to 21:00

ජීවිත වල ඉතිරි වූ මතකයන් පිලිබඳ කතා කරමින් ඒ වෙනුවෙන් වටිනාකමක් ලබා දෙන තැනක්. පැරණි මතකයන් අලුත් කර ගනිමින් තෝරා ගත් අරාධිතයෙක් සහ තෝරා ගත් ගී සංකල්පනා සමඟ ගතකරන සොදුරු වූ පැය දෙකක්.