pitiya-wate

සෙනසුරාදා 16:00 to 17:00

ක්‍රීඩා පිටියේ පෙරවදනත් පසුවදනත් ගැන විටකදී සුහදශීලීව සහ විටකදී තර්කානුකුලව ද කතා බහ කරන තැනකි. දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩා පිටිය පිලිබඳ යාවත්කාලීන වෙමින් එහි තොරතුරු ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරයි.