jjubili-kanuwa

සදුදා, අගහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා 07:00 to 10:00

ගමක තිබුනා දිය කදුරක්. එතනට තමයි වතුර ගන්න ගමේ හැමෝම ආවේ. ටික කාලෙකින් ගමේ හැම ගෙදරටම නල ජලය දුන්නා. එත් ගමේ කවුරුත් ඒකට කැමති උනේ නැහැ. මොකද ගමේ වෙන හැමදේම කතාකලේ, හැමදේම දැනගත්තේ මෙතැනදී නිසා. ගමේ නගරයේ විතරක් නෙමෙයි රටේ වෙන හැමදේම දැනගන්න පුළුවන් ජුබිලි කණුවෙන් . ඇවිත්ම බලන්න.