guru-gedara

සදුදා, අගහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා 05:00 to 07:00

හොඳම දේ දරුවන්ට කියලා කියන්නේ. ඒ නිසා හොඳම දේ අරන් ගුරුගෙදර පොඩ්ඩෝ ඔබේ ගෙදරට එන්නේ සතියේ දවස්වල උදේ 05 ට.  ඒ නිකම්ම් නෙමෙයි දහම් පඬුර / ශිෂ්‍යත්වය හරි ලේසියි / හරිත සිත / ජේ. බී. සර්ගේ සිංහල පාඩම / පුංචි පාර්ලි‌‌මේන්තුව / පුංචි මීටරේ වගේ විශේෂාංග රැසක් එක්ක.