Father holding the hand

පියෙකුගේ සෙනෙහස

තාත්තා, අප්පච්චි, අප්පා, පපා… මේ කොයි විදිහට ඇමතුම් ලැබුවත්, පියෙකුගේ සෙනෙහස සහ ලෙන්ගතුකම එකමයි. එලි පිට ආදරය ප්‍රකාශ කිරීම බොහොම කලාතුරකින් සිද්ධ වුනත්, තාත්තා කෙනෙක් ඔහුගේ මුළු පවුලේම අඩුපාඩු පිරිමහන්නේ, තමන් ගැන හිතන එක දෙවෙනි තැනට දාලා. තමන් හම්බ කරන හැම සතයක්ම සිය පවුලේ සතුට වෙනුවෙන් කැපකරන, ඒ අප්‍රමාණ වූ පිය සෙනෙහස වෙනුවෙන් සිත FM අපි තබන ඇසි-දිසි සටහනයි මේ…

1 Comment

  1. Kamal Sahabandu

    Excellent! May your channel prosper for ever!

    Reply