Isuru

ඉසුරු

පන්දුව වැටෙන තැනටම පාදය රැගෙන ගොස් Drive පහරක් එල්ල කරනවා , පන්දුව කෙලින්ම ඇදී යන්නේ කෑගල්ල අන්තයට ,

දිව එනවා පන්දුව රැක ගැනීමට , ලොකු සපත්තු පළදින , නිතරම Cricket T-shirt අදින , හදවතේ ” ලප් ඩබ්” වෙනුවට ” ක්‍රීක් ක්‍රට් ”  ” ක්‍රීක් ක්‍රට් ” ලෙස හඩ  නැගෙන , SL ක්‍රිකට් මැච් එකක් පැරදුනාම නොකා නොබී ඉන්න මම , ඉසුරු.

” මම උපන්නේ ක්‍රිකට් Updates ලබා දීමටමය ”

මීට ස්පෝර්ට් ඉසුරු