Shalika

ශාලිකා

මට බොරුව , වංචාව පෙන්නන් බෑ . එහෙම කියන හුගක් අය ඔබත් දන්නවා ඇති. හැබැයි මං කියන්නේ ඇත්ත.

” මට බොරුව , වංචාව පෙන්නන් බෑ ” මොකද ඒවා පෙන්නන් පුළුවන් දේවල් නෙමෙයි.

මම හරිනේ.

හරියන්නත් , වරදින්නත් , හදාරන්නත් අපි ප්‍රශ්නයක් ආවම ඒකට උත්තරදීල බලන්න ඕනේ .

එතකොට තමයි අපේ මොලේ තරම වැටහෙන්නේ.

මම නම් සතියේ දවස් වල සවස 4 ට පුහුණුවීම් කරනවා.

ඔබත් එන්න , ප්‍රශ්න වල පැටලෙන්න නෙමෙයි. උත්තර හොයන විදිය ඉගෙන ගන්න. මම ශාලිකා