Deshani

දේශානී

සිනාසේන්නී , කතාකරන්නී , ගී නොගයන්නී , මම දේශානී

මට අනුව මේ ලෝකේ ලස්සනම අය  වෙන්නේ කෙල්ලන්.

ඒ අය හැඩට ලස්සනට හිටියොත් මුළු ලෝකේම ලස්සන වෙනවා .එය මට කීවේ අපේ සීයාය.

ඒ නිසා මුළු ලෝකෙම ලස්සන කරන වෙලාව වන සතියේ දින වල උදේ 10 ට ” සිත ගිය තැන ” ට ආවොත් ..

ඔබටත් ලස්සන වෙන එක නම් නතර කරගන්න බැරිවෙයි.