Gihan

ගිහාන්

“බිලේඩ් වලින් කැපෙන්නේ නෑ.. කෙනෙකුගේ හොද හිත..

ඔය කාගේත් වතගොත මගේ File එකේ ඇත ..”

මම ගිහාන් .මම විශ්වාස කරන දෙය තමා කොල්ලෙක් වුණාම කළු වෙන්න ඕනේ . හැබැයි දැකුම්-කලු.

කළු අය  දැකුම්-කලු කරන , සුදු  අය බුහුටි කරන , ගැහැනු , පිරිමි ඕන කෙනෙක්ට ,හැඩට වැඩට ඉන්න කියල දෙන්නේ මම.

උදේ 10 ට ” සිත ගිය තැන ” ට අවොත් , අපිට තව කතා කරන්න පුළුවන් .

මතකනේ.. මම දැකුම්-කලු ගිහාන් .