Gayan

ගයාන්

මුදලාලි ඩිප්ලෝම , මුදලාලි Degree තියෙන එකම මුදලාලි මම තමයි .මම ගයාන් .

බුලත්විටේ ඉදල stock market එක දක්වා ඕනෑම දෙයක් ගැන මගෙන් අහගන්න පුළුවන් .

මගේ කඩේ ” අලුත්කඩේ “.

උදේ 7ට ආවොත් 10 වෙනකං ,

පත්තරයක් බලලා , නොදන්නා දෙයක් දැනගෙන , නොමිලේ බඩු මල්ලකුත් අරගෙනම යන්න පුළුවන්.