Kaushi

කෞෂි

මම කෞෂි මම ඇහැරෙනවා උදේම,

මොකද ගේ ගාවට ට්‍රාන්ස්පෝර්ට් එක එනවනේ 5 වෙනකොට .

උදේම පහට විතර ඇහැරුණු වෙලාවේ ඉදලා මගේ වැඩේ කියවන එක ( ඉදල හිටලා පොතක් )

” අලුත්කඩේ ” කාන්තා අයිතීන් වෙනුවෙන් නැගී සිටින්නේ මම .

එහෙනම් සතියේ දිනවල උදේ 7ට  ” අලුත්කඩේ ” දී මුණගැසෙමු .