Amaranath

අමරනාත්

“මේ දවස් වල මං ” ඒක  මං කරන වැඩසටහන.

මේ දවස් වල නෙමෙයි , කොයි දවස් වලත් මං කරපු වැඩ නම් කියන්න බෑ. ප්‍රසිද්ධියේ.

ඒ නිසා රටේ ජනප්‍රිය තරු මේ දවස් වල මොනවද  කරන්නේ කියන,

එක ඒ අය එක්ක කතා කරලා දැන ගන්න පුළුවන්,

සෙනසුරාදා උදේ 8 ට.

මේ දවස් වල මං කරන තව වැඩක් තියෙනවා. එක්කෝ ඕනේ නෑ.  සෙනසුරාදා උදේ 8 ට එන්නකෝ.

මම ඉස්සර අමරනාත් දැන් නාත්.