anusha

අනුෂා

හෙලෝ .. කොහොමද .. ඉතිං .. ඉතිං

මගේ විනෝදාංශ වලින් එකක් දුරකථන ඇමතුම් වලට කතා කිරීම.

බිල ගෙවල නෑ කියල මට කෝල් කලත් , ඒ කෝල් එකත් අඩුම විනාඩි 15ක් වත් වෙන්න මම කතා කරනවා. සමහර විට දුරකතනයි , කැමරාවයි හොයාගන්න ඇත්තේ මං වෙනුවන් වෙන්න ඇති.

ඒ තරමට මම ඒවා වල ඉන්නවා.

හැබැයි ඉතිං සතියේ දින වල ගිනිගහන දවල් 01 ඉදන් සවස 4 වෙනකං මං ඉන්නවා ඔබ වෙනුවන්. “සිත අද්දර ”

ගග අද්දර , වැව අද්දර , ලිප අද්දර වගේ නෙමෙයි  “සිත අද්දර “.

කැමති ගීතයක් අහන්න , කැමති අයව එකතු කරගන්න පුළුවන් “සිත අද්දර ” ට ආවොත් .

මම අනුෂා