Anil

අනිල්

මෙලොව සියළු දේ අනිත්‍යයි .. එය අප තේරුම් ගත යුතුයි . අපි මොන දේ කලත් ඒවා සියල්ල අනිත්‍යයි.

කොච්චර මහන්සියෙන් කලත්, ඒවා අනිත්‍යයි.

මම ඒවා තේරුම් අරන් ඉන්නේ . මට කියන සමහර වැඩ මම කරන් නෑ.. මොකටද?

ඒවා සියල්ල අනිත්‍යයි.

ධර්මානුකූල සියලු වැඩසටහන් කරන්නේ මම , සමහර වෙලාවට,  මම ඒවා කරන්නෙත් නෑ.

මොකටද .. ඒවා සියල්ල අනිත්‍යයි.

මම අනිත්‍ය තේරුම් ගත් අනිල්.