Christmas decorations on a white background

නත්තලේ විස්තරේ

නත්තල ලොව ඒකාලෝක කරන විශ්වීය මංගල්‍යයකි. නත්තල යන පෘතුගීසි වදනේ අරුත ‘‘උපත’’ යන්නයි. (Natal)  ලෝක මැවුම්කරු වූ පිය දෙවිදුන්ගේ ඒකජාත පුතණුවා දෙවි බව මදකට ඉවතලා, මිනිස් කන්‍යාවකගෙන් මාංශගතවීමට අපි නත්තල කියමු. ජේසු උපත උදුවප් මහේ 25 දින සිදු කළත්. ජේසු උපත කවර දිනක සිදුවී දැයි අපි නොදනිමු. දිනය තබා, වසර හෝ නිවැරදි ලෙස සොයාගෙන නැත. […]

උඳුවප් පොහොය දිනය

2016 වසරේ අවසන් පොහොය දිනය වන අද ලාංකීය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහෝ දිනයක් වේ. ශාසනික වශයෙන් උඳුවප් පොහොය දින සිංහල බෞද්ධයන් හට වැදගත් වේ. එනම් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට භික්ෂුණී ශාසනය පිහිටවීමද, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුලු තවත් මෙහෙණින් වහන්සේලා 11 නමක් ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් සමඟ දඹදිව සිට මෙරටට වැඩමවීම […]

full-moon

ඉල් පුර පසලොස්වක පොහොය

බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට මෙම ඉල් පොහොය දිනය සම්බන්ධවීම නිසා එය බෞද්ධ ඉතිහාසයෙහි බලවත් තැනෙක්හි ලා සැලකිය හැකි ය. එම සිදුවීම් නම්, 1. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම 2. ප්‍රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය. 4. අගසව් සැරියුත් තෙරණුවෝ  පිරිනිවන් පෑම. 5. කඨින චීවරය පූජා කළ හැකි  අවසන් දිනය වීම. මෛත්‍රි බෝසතුන් දෙව් ලොවින් […]

fullmoon

වප් පුර පසළොස්‌වක පොහොය

වප් පුර පසළොස්‌වක පොහොය අද දිනට යෙදී ඇත. කඨින වීවර මාසයේ ආරම්භක දිනය මෙන්ම වස්‌සාන සමයේ අවසන් පුර පසළොස්‌වක පොහොය දිනය වන්නේ ද අදයි . පෙර වස්‌ විසූ උපසපන් භික්‌ෂුන් වහන්සේලා වස්‌ පවාරණ විනය කර්මය සිදු කරන්නේ තම මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කිරීමට බුදුරදුන් තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස්‌ […]

dinesh priyantha

අහිමි දෑතේ සවියෙන් සැබෑ වුනු ඔලිම්පික් සිහිනය 

ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් විශ්වයේ ක්‍රීඩාවේ අපුර්වත්වයේ සංකේතයක් බදුයි .එදා මෙදා තුර ඉතිහාසයේ ඔලිම්පික් සහ පැරා ඔලිම්පික්  ජයග්‍රහණයක් සැබෑ කරගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු පමණයි. ඩන්කන් වයිට්, සුසන්තිකා සහ ප්‍රදීප් සංජය  ඒ සිහිනය යථාර්තයක් කරගත් ශ්‍රී ලාංකිකයින්. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමන්තුවේ දිනේෂ් ප්‍රියන්ත ඔලිම්පික්  ජයග්‍රහණයක් සැබෑ කරගත් තවත් ශ්‍රී ලාංකිකයෙකු බවට පත්වුණේ මෙවර රියෝ […]

Full moon poya day

බිනර පෝය

අද බිනර පුර පසළොස්වක පොහෝ දිනයි. සරත් සෘතුවේ ආරම්භය ද බිනර පුර පසළොස්වක පොහොයයි. ස්වභාව සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වන සමයකි. ඉතිහාසයේ අදවැනි දිනක බුදුරජාණන්වහන්සේගේ ගිහිකළ මෑණියන් වූ මහා ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම ගරුකොට සලකමින් මෙහෙණි සසුන ආරම්භ කෙරුණු බව හා බුදු සසුනේ පැවිදිවූ ආර්ය කුමාරවරු 500කගේ බිරින්දෑවරු සමඟ හිසමුඩු කර කසාවතින් සැරසී බුදුරජානන්වහන්සේ […]

sangayanawa

ප්‍රථම භාෂා සංඝායනාව

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම භාෂා සංඝායනාව 2016 සැප්තැම්බර් මස 20, 21 හා 22 යන දිනවලදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. ප්‍රවීන මහාචාර්යවරුන් වන, මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා, මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා, මහාචාර්ය සඳගෝමි කෝපරහෙවා මහතා, ගුණසේන විතාන මහතා, ගාමිණි සුමනසේකර මහතා, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ  සභාපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා,  ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ […]

1-01

ලොකු කොළ ගැන දැනගමු.

ශ්‍රී ලංකා මහා බැංකුවේ 11 වැනි මුදල් නොට්ටු කාණ්ඩය නිකුත් කලේ 2011 වසරේදීය. ඒ පිළිබඳව දැනගැනීමට සිත FM IQ මීටරේ තබන ලද සටහනක්. ශ්‍රී ලංකා මහාබැංකුවේ 11 වැනි මුදල් නෝට්ටු කාණ්ඩය නිකුත් කලේ 2011 වසරේදීය. එහි තේමාව වුනේ ශ්‍රී ලංකාවට ආවේණික වූ සතුන්, නැටුම් ශිල්පින්, සංවර්ධනය හා සෞභාග්‍යය යනාදියයි. මෙම නෝට්ටු කාණ්ඩයට රුපියල් 20,50, 100, […]

Athlete Anuradha Indrajith Cooray

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා

මෙවර රියෝ ඔලිම්පික් උළෙලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ අද්ත්දකිම් බහුල ක්‍රීඩකයා වන්නේ මැරතන් ධාවන ශුර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ . මේ ඔහු සහභාගී වන තුන්වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි මෙවර රියෝ ඔලිම්පික් උළෙල පිළිබද ඇති බලාපොරොත්තුව ගැන අනුරාධ  ඉන්ද්‍රජිත් කුරේ සිත fm  sports special සමග සංවාදයකට එක්වුණා .     ප්‍ර –  අනුරාධ රියෝ ඔලිම්පික් උළෙලට […]

Sri Lankan Currency

පොඩි කොළ ගැන දැනගමු.

ශ්‍රී ලංකා මහබැංකුවේ 11 වැනි මුදල් නෝට්ටු කාණ්ඩය නිකුත් කලේ 2011 වර්ෂයේදී. මේ ඒ පිළිබඳව ඔබගේ දැනගැනීම පිණිස සිත FM IQ මිටරේ තබන සටහනක්. ශ්‍රී ලංකා මහබැංකුවේ 11 වැනි මුදල් නෝට්ටු කාණ්ඩය නිකුත් කලේ 2011 වර්ෂයේදී . එහි තේමාව වුනේ සංවර්ධනය සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පින් . මේ කාණ්ඩයට රුපියල් 20, 50, 100, 500, 1000, 5000 […]

Father holding the hand

පියෙකුගේ සෙනෙහස

තාත්තා, අප්පච්චි, අප්පා, පපා… මේ කොයි විදිහට ඇමතුම් ලැබුවත්, පියෙකුගේ සෙනෙහස සහ ලෙන්ගතුකම එකමයි. එලි පිට ආදරය ප්‍රකාශ කිරීම බොහොම කලාතුරකින් සිද්ධ වුනත්, තාත්තා කෙනෙක් ඔහුගේ මුළු පවුලේම අඩුපාඩු පිරිමහන්නේ, තමන් ගැන හිතන එක දෙවෙනි තැනට දාලා. තමන් හම්බ කරන හැම සතයක්ම සිය පවුලේ සතුට වෙනුවෙන් කැපකරන, ඒ අප්‍රමාණ වූ පිය සෙනෙහස වෙනුවෙන් සිත FM […]

Sri Lanka Flag at Lords cricket ground

ලෝර්ඩ්ස් පිටියේ ශ්‍රී ලංකා කොඩිය එසවූයේ ඇයි?

ලෝර්ඩ්ස් පිටියේ ශ්‍රී ලංකා කොඩිය එසවූයේ ඇයි? මේ පිළිබද සිත FM Sports Special ගෙන එන සටහනක්.